ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 34:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “අද මා ඔබට අණ කරන මේ සියල්ල පැවැත්වීමට ඔබ වගබලා ගත යුතුයි.+ මම අමෝරිවරුන්වද කානානිවරුන්වද හිත්තීවරුන්වද පෙරිස්සිවරුන්වද හිවීයවරුන්වද යෙබූසිවරුන්වද ඔබ ඉදිරියෙන් පන්නා දමන්නෙමි.+

  • යොෂුවා 5:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 දිනක් යොෂුවා යෙරිකෝව අසල සිටියදී කඩුවක් අතට ගත්+ මිනිසෙකු+ තමාට ඉදිරියෙන් සිටගෙන සිටිනවා දුටුවේය. යොෂුවා ඔහු වෙතට ගොස්, “ඔබ අපේ මිත්‍රයෙක්ද නැත්නම් සතුරෙක්ද” කියා ඔහුගෙන් ඇසුවේය.

  • යොෂුවා 24:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘කාලයක් ගත වූ පසු යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තේ වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට මම ඔබව ගෙන ආවා. ඔවුන් ඔබට විරුද්ධව සටන් කළ නමුත්+ ඔවුන්ට ජය ගැනීමට නොහැකි වුණා. මන්ද ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්න මම ඔබට උපකාර කළා. ඔබට ඒ දේශය උරුම කර දීම සඳහා මම ඔවුන්ව දේශයෙන් පන්නා දමා ඔබේ ඇස් පනාපිටම ඔවුන්ව විනාශ කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න