ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 23:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබේ දෙවි වන යෙහෝවා මින් මතුවට ඔබ ඉදිරියෙන් ඒ ජාතීන්ව පන්නා නොදමන බව ස්ථිරයි.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දුන් මේ සරුසාර දේශයෙන් ඔබ සම්පූර්ණයෙන්ම තුරන් වී යන තුරු+ ඒ ජාතීන් ඔබට උගුලක් මෙන් වෙයි. ඔබේ පිටට කසයකින් පහර දෙන්නාක් මෙන්ද ඔබේ ඇස්වලට කටුවලින් අනින්නාක් මෙන්ද ඔවුන් ඔබට හිංසා පීඩා කරයි.+

  • විනිශ්චයකරුවෝ 1:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඊශ්‍රායෙල්වරු බලවත් වූ විට+ ඔවුහු කානාන් වැසියන්ව මෙහෙකාරකමට ගත්තෝය.+ නමුත් ඊශ්‍රායෙල්වරු ඔවුන්ව සම්පූර්ණයෙන්ම දේශයෙන් පන්නා දැමුවේ නැත.+

  • විනිශ්චයකරුවෝ 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ එසේ ක්‍රියා කළ නිසා මම ඔවුන්ව ඔබ අතරින් පන්නා නොදමන්නෙමි. ඔවුහු ඔබට උගුලක් මෙන් වන්නෝය.+ ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කර ඔබේ විනාශය ස්ථිර කරගන්නහුය.”+

  • ගීතාවලිය 106:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔවුන්ගේ පිළිමවලට නමස්කාර කළෝය.+

      එය ඔවුන්ට උගුලක් මෙන් විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න