නික්මයාම 29:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 මම මගේ ශුද්ධ කූඩාරම ඊශ්‍රායෙල් ජනයාගේ කඳවුර මැද පිහිටුවන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ 1 රාජාවලිය 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම ඊශ්‍රායෙල් පුත්‍රයන් සමඟම වාසය කරන්නෙමි.+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව මම කිසි දිනක අත් නොහරින්නෙමි.”+ හෙබ්‍රෙව් 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් අප දැන් අද්දකිමින් සිටින ආශීර්වාදවලට මඟ පෑදූ ක්‍රිස්තුස් උත්තම පූජකයෙකු ලෙස පැමිණි විට+ ඔහු ඇතුල් වූයේ මිනිසුන් නොසෑදූ මෙලොවෙහි තිබෙන දේවලට සම්බන්ධයක් නැති වඩාත් ශ්‍රේෂ්ඨ මෙන්ම පරිපූර්ණ කූඩාරම තුළටය.+
13 මම ඊශ්‍රායෙල් පුත්‍රයන් සමඟම වාසය කරන්නෙමි.+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව මම කිසි දිනක අත් නොහරින්නෙමි.”+
11 නමුත් අප දැන් අද්දකිමින් සිටින ආශීර්වාදවලට මඟ පෑදූ ක්‍රිස්තුස් උත්තම පූජකයෙකු ලෙස පැමිණි විට+ ඔහු ඇතුල් වූයේ මිනිසුන් නොසෑදූ මෙලොවෙහි තිබෙන දේවලට සම්බන්ධයක් නැති වඩාත් ශ්‍රේෂ්ඨ මෙන්ම පරිපූර්ණ කූඩාරම තුළටය.+