නික්මයාම 30:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එම වළලු තුළට යවන පොලු දෙක ඔබ සෑදිය යුත්තේ ෂිටිම් ලීවලිනි. එම පොලු දෙකද රනින් ආලේප කරන්න.+ 1 ලේකම් 15:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ලෙවීගෙන් පැවතෙන්නෝ සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටියේම සවි කර තිබූ පොලු තම උරහිස් මත තබාගෙන+ එය රැගෙන ගියෝය.+ ඔවුන් එසේ කළේ යෙහෝවා දෙවි, මෝසෙස් මාර්ගයෙන් දී තිබූ උපදෙස්වලට අනුවය.
15 ලෙවීගෙන් පැවතෙන්නෝ සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටියේම සවි කර තිබූ පොලු තම උරහිස් මත තබාගෙන+ එය රැගෙන ගියෝය.+ ඔවුන් එසේ කළේ යෙහෝවා දෙවි, මෝසෙස් මාර්ගයෙන් දී තිබූ උපදෙස්වලට අනුවය.