2 සාමුවෙල් 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව ඔහු රැස් කරගත් සෙනඟ සමඟ බායලෙ-යූදා නුවරට+ ගියේය. කෙරුබ්වරුන් පිට හිඳගෙන+ සිටින ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ+ නාමය+ දරන සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එතැනින් රැගෙන ඒමට ඔවුහු අදහස් කළෝය. 2 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි. යෙසායා 37:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි+ හා ස්වර්ගයේ සේනාවල අධිපති ඔබයි. කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත් පොළොවත් නිර්මාණය කළේ ඔබයි.+
2 පසුව ඔහු රැස් කරගත් සෙනඟ සමඟ බායලෙ-යූදා නුවරට+ ගියේය. කෙරුබ්වරුන් පිට හිඳගෙන+ සිටින ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ+ නාමය+ දරන සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එතැනින් රැගෙන ඒමට ඔවුහු අදහස් කළෝය.
15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි.
16 “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි+ හා ස්වර්ගයේ සේනාවල අධිපති ඔබයි. කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත් පොළොවත් නිර්මාණය කළේ ඔබයි.+