නික්මයාම 37:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහු මේසය මත තැබීමට පවිත්‍ර රනින් දීසිද කුසලානද පාත්‍රද පාන පූජා වත් කරන පිණිස බඳුන්ද සෑදුවේය.+ ගණන් කතාව 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඔවුන් දෙවිට පුදන රොටි තබා තිබෙන මේසය+ මත නිල් පැහැති රෙද්දක් එළා ඊට උඩින් දීසිද+ කුසලානද පාත්‍රද පාන පූජා වත් කිරීමට භාවිත කරන බඳුන්ද+ තැබිය යුතුයි. නොකඩවා මේසය මත තබන රොටිත්+ ඒ මත තැබිය යුතුයි. 1 රාජාවලිය 7:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 පිරිසිදු රනින් බේසම්ද පහන් තිර නිවා දැමීමට උපකරණද+ භාජනද+ කුසලානද+ අඟුරු දමන භාජනද+ සෑදුවේය. එමෙන්ම අතිශුද්ධස්ථානයේ දොර පියන්වලට+ හා ශුද්ධස්ථානයේ+ දොර පියන්වලට+ රන් සරනේරු සෑදුවේය.
7 “ඔවුන් දෙවිට පුදන රොටි තබා තිබෙන මේසය+ මත නිල් පැහැති රෙද්දක් එළා ඊට උඩින් දීසිද+ කුසලානද පාත්‍රද පාන පූජා වත් කිරීමට භාවිත කරන බඳුන්ද+ තැබිය යුතුයි. නොකඩවා මේසය මත තබන රොටිත්+ ඒ මත තැබිය යුතුයි.
50 පිරිසිදු රනින් බේසම්ද පහන් තිර නිවා දැමීමට උපකරණද+ භාජනද+ කුසලානද+ අඟුරු දමන භාජනද+ සෑදුවේය. එමෙන්ම අතිශුද්ධස්ථානයේ දොර පියන්වලට+ හා ශුද්ධස්ථානයේ+ දොර පියන්වලට+ රන් සරනේරු සෑදුවේය.