-
ලෙවී කතාව 24:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 සම්මුඛ වීමේ කූඩාරමේ ගිවිසුම් පෙට්ටිය තිබෙන ස්ථානයට පිටතින් එනම්, තිරයට අනික් පැත්තෙන් තිබෙන පහන් සවස සිට උදෑසන දක්වා නොකඩවා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ දැල්වෙමින් තිබිය යුතුයි. එය නොකඩවා දැල්වෙන බවට ආරොන් වගබලා ගත යුතුයි. එය ඔබත් ඔබෙන් පැවත එන අයත් බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු නියෝගයකි.
-
-
2 ලේකම් 13:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඔවුන් සෑම දිනකම උදේ හවස යෙහෝවා දෙවිට දවන පූජා+ සහ සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරනවා. පවිත්‍ර රනින් සෑදූ මේස මත දෙවි ඉදිරියේ රොටි තබනවා.+ ඒ විතරක් නෙවෙයි ඔවුන් දෙවිගේ ගෘහයේ තිබෙන රන් පහන් රුක්වල+ පහන් සෑම සවසකම දල්වනවා.+ අපි මේ දේවල් කරන්නේ අපේ දෙවි යෙහෝවාගේ ආඥාවලට කීකරු වීමක් හැටියටයි.+ නමුත් ඔබ දෙවිව අත්හැර දෙවිගේ ආඥාවලට පිටු පෑවා.+
-