නික්මයාම 37:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඉන්පසු ඔහු පහන් රුක මත තැබීමට පහන් හතක් සෑදුවේය. පහන් තිර අල්ලන අඬුද දැවී ගිය පහන් තිර දැමීමට භාජනද පවිත්‍ර රනින් සෑදුවේය.+ ගණන් කතාව 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පහන් රුකද+ එහි පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ දැවී ගිය පහන් තිර දමන භාජනද+ පහන් දැල්වීම සඳහා භාවිත කරන තෙල් දමා තිබෙන භාජනද+ නිල් පැහැති රෙද්දකින් එතිය යුතුයි.
23 ඉන්පසු ඔහු පහන් රුක මත තැබීමට පහන් හතක් සෑදුවේය. පහන් තිර අල්ලන අඬුද දැවී ගිය පහන් තිර දැමීමට භාජනද පවිත්‍ර රනින් සෑදුවේය.+
9 පහන් රුකද+ එහි පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ දැවී ගිය පහන් තිර දමන භාජනද+ පහන් දැල්වීම සඳහා භාවිත කරන තෙල් දමා තිබෙන භාජනද+ නිල් පැහැති රෙද්දකින් එතිය යුතුයි.