උත්පත්ති 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මෙසේ, දෙවි මිනිසාව උයනෙන් පිටතට එළවා දැමුවේය. දෙවි ජීවන වෘක්ෂයට යන මඟ මුර කරන පිණිස ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න+ කෙරුබ්වරුන්වද+ දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද තැබුවේය. ගීතාවලිය 99:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 99 යෙහෝවා දෙවි රජ වී ඇත.+ ජනයෙනි, භයෙන් වෙවුලන්න.+ඔහු කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින්නේය.+ පොළොව කැලඹේවා!+
24 මෙසේ, දෙවි මිනිසාව උයනෙන් පිටතට එළවා දැමුවේය. දෙවි ජීවන වෘක්ෂයට යන මඟ මුර කරන පිණිස ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න+ කෙරුබ්වරුන්වද+ දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද තැබුවේය.
99 යෙහෝවා දෙවි රජ වී ඇත.+ ජනයෙනි, භයෙන් වෙවුලන්න.+ඔහු කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින්නේය.+ පොළොව කැලඹේවා!+