නික්මයාම 36:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අවසානයේදී ඔහු රන් කොකු පනහක් සාදා කොකුවලින් රෙදි දෙක එකිනෙකට සම්බන්ධ කළේය. මෙසේ රෙදි දෙක එකිනෙකට සම්බන්ධ කර ශුද්ධ කූඩාරම වැසීම සඳහා තනි රෙද්දක් ලෙස එය සෑදුවේය.+ නික්මයාම 39:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔවුහු සම්මුඛ වීමේ කූඩාරම+ එනම්, එහි රෙදි තිරද සියලු භාණ්ඩ+ හා මෙවලම්ද මෝසෙස් ළඟට ගෙනාවෝය. කූඩාරමේ+ කොකුද+ රාමුද+ පොලුද+ කණුද අඩිද+ හෙබ්‍රෙව් 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එම කූඩාරම කලින් නියම කර තිබූ මෙම කාලයේදී+ සිදු වන දේවලට සංකේතයක් වන අතර+ මේ වන තුරු පරිත්‍යාග සහ පූජා එහි ඔප්පු කරනු ලැබේ.+ කෙසේවෙතත් දෙවිට සේවය කරන මිනිසාට දෙවි ඉදිරියේ සම්පූර්ණයෙන්ම+ නිදොස් වූ හෘදය සාක්ෂියක් ලබා දීමට ඒවාට නුපුළුවන.+
13 අවසානයේදී ඔහු රන් කොකු පනහක් සාදා කොකුවලින් රෙදි දෙක එකිනෙකට සම්බන්ධ කළේය. මෙසේ රෙදි දෙක එකිනෙකට සම්බන්ධ කර ශුද්ධ කූඩාරම වැසීම සඳහා තනි රෙද්දක් ලෙස එය සෑදුවේය.+
33 ඔවුහු සම්මුඛ වීමේ කූඩාරම+ එනම්, එහි රෙදි තිරද සියලු භාණ්ඩ+ හා මෙවලම්ද මෝසෙස් ළඟට ගෙනාවෝය. කූඩාරමේ+ කොකුද+ රාමුද+ පොලුද+ කණුද අඩිද+
9 එම කූඩාරම කලින් නියම කර තිබූ මෙම කාලයේදී+ සිදු වන දේවලට සංකේතයක් වන අතර+ මේ වන තුරු පරිත්‍යාග සහ පූජා එහි ඔප්පු කරනු ලැබේ.+ කෙසේවෙතත් දෙවිට සේවය කරන මිනිසාට දෙවි ඉදිරියේ සම්පූර්ණයෙන්ම+ නිදොස් වූ හෘදය සාක්ෂියක් ලබා දීමට ඒවාට නුපුළුවන.+