නික්මයාම 36:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අවසානයේදී ඔහු රන් කොකු පනහක් සාදා කොකුවලින් රෙදි දෙක එකිනෙකට සම්බන්ධ කළේය. මෙසේ රෙදි දෙක එකිනෙකට සම්බන්ධ කර ශුද්ධ කූඩාරම වැසීම සඳහා තනි රෙද්දක් ලෙස එය සෑදුවේය.+
13 අවසානයේදී ඔහු රන් කොකු පනහක් සාදා කොකුවලින් රෙදි දෙක එකිනෙකට සම්බන්ධ කළේය. මෙසේ රෙදි දෙක එකිනෙකට සම්බන්ධ කර ශුද්ධ කූඩාරම වැසීම සඳහා තනි රෙද්දක් ලෙස එය සෑදුවේය.+