නික්මයාම 36:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පසුව ෂිටිම් ලීවලින්+ ඔහු කූඩාරම සඳහා රාමු සාදා ඒවා කෙළින් සිටෙව්වේය. නික්මයාම 36:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 කූඩාරමේ බස්නාහිර පැත්ත එනම්, එහි පිටුපස කොටස සඳහාද ඔහු රාමු හයක් සෑදුවේය.+