නික්මයාම 36:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 කූඩාරමේ අනික් පැත්තේ තිබෙන රාමු සවි කිරීම සඳහාද ඔහු පොලු පහක් සෑදුවේය. කූඩාරමේ බස්නාහිර පැත්ත එනම්, එහි පිටුපස කොටස සඳහා තවත් පොලු පහක් සෑදුවේය.+
32 කූඩාරමේ අනික් පැත්තේ තිබෙන රාමු සවි කිරීම සඳහාද ඔහු පොලු පහක් සෑදුවේය. කූඩාරමේ බස්නාහිර පැත්ත එනම්, එහි පිටුපස කොටස සඳහා තවත් පොලු පහක් සෑදුවේය.+