නික්මයාම 12:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එසේ පිටත්ව යෑමට පෙර ඊශ්‍රායෙල් සෙනඟ මෝසෙස්ගේ උපදෙස් පිළිපදිමින් ඊජිප්තුවරුන්ගෙන් රන් හා රිදී ආභරණද වස්ත්‍රද ඉල්ලාගත්තෝය.+ නික්මයාම 36:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 සෑම රාමුවක්ම හා ඒවා එකිනෙකට සම්බන්ධ කරන පොලුද ඔහු රනින් ආලේප කළේය. ඔහු ඒ පොලු දැමීම සඳහා රනින් වළලු සාදා රාමු මත සවි කළේය.+
35 එසේ පිටත්ව යෑමට පෙර ඊශ්‍රායෙල් සෙනඟ මෝසෙස්ගේ උපදෙස් පිළිපදිමින් ඊජිප්තුවරුන්ගෙන් රන් හා රිදී ආභරණද වස්ත්‍රද ඉල්ලාගත්තෝය.+
34 සෑම රාමුවක්ම හා ඒවා එකිනෙකට සම්බන්ධ කරන පොලුද ඔහු රනින් ආලේප කළේය. ඔහු ඒ පොලු දැමීම සඳහා රනින් වළලු සාදා රාමු මත සවි කළේය.+