නික්මයාම 40:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉන්පසු තිර රෙද්දට අනික් පැත්තෙන් ඔහු මේසය+ තැබුවේය. මේසය ශුද්ධ කූඩාරමේ උතුරු පැත්තේ තබන ලදි. නික්මයාම 40:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඊළඟට ඔහු සම්මුඛ වීමේ කූඩාරම ඇතුළේ තිබෙන තිරය ළඟ රන් පූජාසනය+ තැබුවේය. හෙබ්‍රෙව් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කූඩාරමක් ලෙස ඉදි කළ එම ශුද්ධස්ථානයේ මුල් කාමරයෙහි+ පහන් රුකද+ මේසයද+ පුදන රොටිද+ දක්නට ලැබිණ. එය හඳුන්වනු ලැබුවේ “ශුද්ධස්ථානය” ලෙසය.+
2 කූඩාරමක් ලෙස ඉදි කළ එම ශුද්ධස්ථානයේ මුල් කාමරයෙහි+ පහන් රුකද+ මේසයද+ පුදන රොටිද+ දක්නට ලැබිණ. එය හඳුන්වනු ලැබුවේ “ශුද්ධස්ථානය” ලෙසය.+