නික්මයාම 38:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පූජාසනයේ වැඩකටයුතු සඳහා අවශ්‍ය කරන අළු දැමීමේ භාජනද සවල්ද බේසම්ද කොකුද අඟුරු දැමීමේ භාජනද ඔහු සෑදුවේය. මේ සියලු භාණ්ඩ ඔහු තඹවලින් සෑදුවේය.+ ලෙවී කතාව 16:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පූජාසනයේ+ ඇවිළෙමින් තිබෙන ගිනි අඟුරු ගෙන සුවඳ දුම් ඔප්පු කරන භාජනය+ පුරවාගත යුතුයි. ඉන්පසු සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක්+ ගෙන සුවඳ දුම්+ ඔප්පු කරන භාජනයද රැගෙන තිරය+ පිටුපසට යා යුතුයි. 1 රාජාවලිය 7:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔහු අඟුරු දැමීමට භාජනද සවල්ද අවශ්‍ය අනිකුත් සියලු භාජනද උපකරණද සෑදුවේය.+ සලමොන් රජු, යෙහෝවා දෙවිගේ ගෘහය වෙනුවෙන් සෑදීමට පැවසූ මේ සියල්ල හීරාම් ඔප් නැංවූ තඹවලින් සෑදුවේය.
3 පූජාසනයේ වැඩකටයුතු සඳහා අවශ්‍ය කරන අළු දැමීමේ භාජනද සවල්ද බේසම්ද කොකුද අඟුරු දැමීමේ භාජනද ඔහු සෑදුවේය. මේ සියලු භාණ්ඩ ඔහු තඹවලින් සෑදුවේය.+
12 “ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පූජාසනයේ+ ඇවිළෙමින් තිබෙන ගිනි අඟුරු ගෙන සුවඳ දුම් ඔප්පු කරන භාජනය+ පුරවාගත යුතුයි. ඉන්පසු සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක්+ ගෙන සුවඳ දුම්+ ඔප්පු කරන භාජනයද රැගෙන තිරය+ පිටුපසට යා යුතුයි.
45 ඔහු අඟුරු දැමීමට භාජනද සවල්ද අවශ්‍ය අනිකුත් සියලු භාජනද උපකරණද සෑදුවේය.+ සලමොන් රජු, යෙහෝවා දෙවිගේ ගෘහය වෙනුවෙන් සෑදීමට පැවසූ මේ සියල්ල හීරාම් ඔප් නැංවූ තඹවලින් සෑදුවේය.