එෆීස 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එසේ කරන්නේ ඔබට අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිගෙන් එනම්, තේජවත් පියාණන්ගෙන් බලය ලබාගැනීම සඳහාය. ඔහු පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීම සඳහා+ ඔහු එළිදරව් කරන දේවල් අවබෝධ කරගැනීමට එම බලය ඔබට උපකාර කරනු ඇත. එමගින් ඔබ ප්‍රඥාවන්තයන් වනු ඇත.+
17 එසේ කරන්නේ ඔබට අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිගෙන් එනම්, තේජවත් පියාණන්ගෙන් බලය ලබාගැනීම සඳහාය. ඔහු පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීම සඳහා+ ඔහු එළිදරව් කරන දේවල් අවබෝධ කරගැනීමට එම බලය ඔබට උපකාර කරනු ඇත. එමගින් ඔබ ප්‍රඥාවන්තයන් වනු ඇත.+