ක්‍රියා 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ස්තේපන් මෙසේ කීවේය. “සහෝදරයෙනි, පියවරුනි, මට සවන් දෙන්න. අපේ මුතුන්මිත්තා වූ ආබ්‍රහම් හාරාන් නුවරෙහි පදිංචි වීමට කලින්+ මෙසපොතේමියාවේ සිටි කාලයේදී අපගේ තේජවත් දෙවි+ ඔහුට දර්ශනය වී, රෝම 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ශුද්ධ ලියවිල්ලේ ඔහු ගැන පවසන්නේ කුමක්ද? “ආබ්‍රහම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදි”+ කියාය.
2 ස්තේපන් මෙසේ කීවේය. “සහෝදරයෙනි, පියවරුනි, මට සවන් දෙන්න. අපේ මුතුන්මිත්තා වූ ආබ්‍රහම් හාරාන් නුවරෙහි පදිංචි වීමට කලින්+ මෙසපොතේමියාවේ සිටි කාලයේදී අපගේ තේජවත් දෙවි+ ඔහුට දර්ශනය වී,
3 ශුද්ධ ලියවිල්ලේ ඔහු ගැන පවසන්නේ කුමක්ද? “ආබ්‍රහම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදි”+ කියාය.