නික්මයාම 39:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු රත්තරන් තුනී තහඩුවක් වන සේ තළා ඒවායින් කෙඳි කපා, රත්නිල් පැහැගැන්වූ ලොම්, නිල් පැහැති නූල්, තද රතු පැහැති නූල් හා ලිනන් නූල් සමඟ වියා මෝස්තර සහිතව ඒෆොද් හැට්ටය මැසුවෝය.+
3 ඔවුහු රත්තරන් තුනී තහඩුවක් වන සේ තළා ඒවායින් කෙඳි කපා, රත්නිල් පැහැගැන්වූ ලොම්, නිල් පැහැති නූල්, තද රතු පැහැති නූල් හා ලිනන් නූල් සමඟ වියා මෝස්තර සහිතව ඒෆොද් හැට්ටය මැසුවෝය.+