උත්පත්ති 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ දේශයේ රත්තරන් අනර්ඝය.+ ඩෙලියම් ලාටුද*+ ඔනික්ස් ගල්ද+ එහි ඇත. නික්මයාම 35:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒෆොද් හැට්ටය හා ළයවැස්ම+ සඳහා ඔනික්ස් ගල්ද අනර්ඝ ගල්ද ගෙනෙන්න.+