ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 39:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔවුහු ඔනික්ස්+ ගල් දෙක රත්තරන්වල ඔබ්බවා ඊශ්‍රායෙල් ගෝත්‍රවල නම් ඒවා මත කෙටුවෝය.+ මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් එම නම් කොටන ලදි.

  • 2 ලේකම් 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එහෙයින් රන්, රිදී, තඹ සහ යකඩ වැඩ කිරීමට දක්ෂ,+ එමෙන්ම රත්නිල් පැහැගැන්වූ ලොම්වලින්, තද රතු පැහැති හා නිල් පැහැති නූල්වලින් මැහුම් වැඩ කිරීමට දක්ෂ කෙනෙකුව මා වෙතට එවන්න. ඔහු කැටයම් කිරීමටත් දක්ෂයෙකු විය යුතුයි. එවිට මා යටතේ යූදාහි හා යෙරුසලමෙහි දැන් සේවය කරමින් සිටින දක්ෂ වැඩකරුවන් සමඟ එකතු වී ඔහුට වැඩ කළ හැකියි. එම වැඩකරුවන් මගේ පියා වූ දාවිත් විසින් පත් කළ අයයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න