නික්මයාම 39:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඉන්පසු එම රන් ලණුවල අනික් දෙකෙළවර රත්තරන්වල ඔබ්බවා තිබෙන ගල් දෙකට සම්බන්ධ කළෝය. ළයවැස්ම ඒෆොද් හැට්ටයට උඩින් තිබෙන පිණිස එම ගල් දෙක ඒෆොද් හැට්ටයේ උරහිස් මත තිබෙන පටි දෙකෙහි සවි කළෝය.+
18 ඉන්පසු එම රන් ලණුවල අනික් දෙකෙළවර රත්තරන්වල ඔබ්බවා තිබෙන ගල් දෙකට සම්බන්ධ කළෝය. ළයවැස්ම ඒෆොද් හැට්ටයට උඩින් තිබෙන පිණිස එම ගල් දෙක ඒෆොද් හැට්ටයේ උරහිස් මත තිබෙන පටි දෙකෙහි සවි කළෝය.+