නික්මයාම 39:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු ඒ මත මැණික් ගල් පේළි හතරක් ඇල්ලුවෝය. පළමුවෙනි පේළියේ රතු කැට, පඩියන් හා මරකත ගල් තිබිණ.+