එළිදරව් 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉඳගෙන සිටි තැනැත්තා, පෙනුමෙන්+ ජැස්පර් ගලක් මෙන්ද+ අනර්ඝ රතු පැහැති මැණිකක් මෙන්ද විය. සිංහාසනය වටා මරකත මැණිකක වර්ණයෙන් යුත්+ දේදුන්නක්+ තිබිණ. එළිදරව් 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊට දෙවිගේ තේජසද තිබිණ.+ එහි දීප්තිය ඉතා අනර්ඝ මැණිකක් හා සමාන විය. එය ඉතා පැහැදිලි පළිඟු මෙන් බැබළෙන ජැස්පර් ගලක් හා සමානය.+
3 ඉඳගෙන සිටි තැනැත්තා, පෙනුමෙන්+ ජැස්පර් ගලක් මෙන්ද+ අනර්ඝ රතු පැහැති මැණිකක් මෙන්ද විය. සිංහාසනය වටා මරකත මැණිකක වර්ණයෙන් යුත්+ දේදුන්නක්+ තිබිණ.
11 ඊට දෙවිගේ තේජසද තිබිණ.+ එහි දීප්තිය ඉතා අනර්ඝ මැණිකක් හා සමාන විය. එය ඉතා පැහැදිලි පළිඟු මෙන් බැබළෙන ජැස්පර් ගලක් හා සමානය.+