1 රාජාවලිය 18:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඉන්පසු එලියා, යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් පැවත ආ ගෝත්‍ර නියෝජනය කිරීමට ගල් දොළොසක් ගත්තේය. (“මින්පසු ඔබේ නම ඊශ්‍රායෙල්”+ කියා යෙහෝවා දෙවි එම ගෝත්‍රවලට කියා තිබිණ.)+
31 ඉන්පසු එලියා, යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් පැවත ආ ගෝත්‍ර නියෝජනය කිරීමට ගල් දොළොසක් ගත්තේය. (“මින්පසු ඔබේ නම ඊශ්‍රායෙල්”+ කියා යෙහෝවා දෙවි එම ගෝත්‍රවලට කියා තිබිණ.)+