නික්මයාම 39:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඉන්පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සඳහා අගනා ලිනන් නූල්වලින් වස්ත්‍ර වියන ලදි.+ ලෙවී කතාව 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙස ඔහු ආරොන්ගේ පුත්‍රයන්ව කැඳවා+ ඔවුන්ට වස්ත්‍ර අන්දවා ඉණපටි+ බැන්දේය. ඔවුන්ට හිස්වැසුම්ද+ පැළඳුවේය. 1 සාමුවෙල් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ලිනන් රෙදිවලින් මැසූ ඒෆොද් හැට්ටයක්+ ඇඳ සිටි කුඩා සාමුවෙල්, යෙහෝවා දෙවි ඉදිරියේ සේවය කළේය.+
13 යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙස ඔහු ආරොන්ගේ පුත්‍රයන්ව කැඳවා+ ඔවුන්ට වස්ත්‍ර අන්දවා ඉණපටි+ බැන්දේය. ඔවුන්ට හිස්වැසුම්ද+ පැළඳුවේය.