ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 27:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 සම්මුඛ වීමේ කූඩාරමේ ගිවිසුම් පෙට්ටිය තිබෙන ස්ථානය වෙන් කරන තිරය+ අසල තිබෙන පහන් සවස සිට උදෑසන දක්වා නොකඩවා යෙහෝවා දෙවි ඉදිරියේ දැල්වෙමින් තිබිය යුතුයි. එම පහන් නොකඩවා දැල්වෙන බවට ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් වගබලා ගත යුතුයි.+ එය ඊශ්‍රායෙල් සෙනඟගේ සියලු පරම්පරාවලදී+ ඔවුන් විසින් බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු නියෝගයක් වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න