ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 28:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “ඔවුන් ළයවැස්මක්ද+ ඒෆොද් හැට්ටයක්ද+ අත් නැති වස්ත්‍රයක්ද+ කොටු මෝස්තර සහිත වස්ත්‍රයක්ද විශේෂ හිස්වැස්මක්ද+ ඉණ පටියක්ද+ සෑදිය යුතුයි. පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිස ඔබේ සහෝදරයා වන ආරොන්ට ඔවුන් එම වස්ත්‍ර සෑදිය යුතුයි. ඔවුන් ආරොන්ගේ පුත්‍රයන්ටද ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතුයි.

  • ලෙවී කතාව 8:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය.

  • ලෙවී කතාව 16:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහු ස්නානය කළ පසු+ ලිනන් රෙදිවලින් මැසූ යට ඇඳුම+ හා ශුද්ධ වස්ත්‍රය+ ඇඳගෙන ලිනන් පටිය+ ඉණ වටා බැඳ විශේෂ හිස්වැස්ම+ පැළඳිය යුතුයි. ඒවා ශුද්ධ වස්ත්‍ර වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න