නික්මයාම 28:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒෆොද් හැට්ටය තදින් බඳින පිණිස ඉණපටියක්ද+ එයට තිබිය යුතුයි. එම පටිය ඒෆොද් හැට්ටය මෙන් රන් නූල්, නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් භාවිත කර සෑදිය යුතුයි.
8 ඒෆොද් හැට්ටය තදින් බඳින පිණිස ඉණපටියක්ද+ එයට තිබිය යුතුයි. එම පටිය ඒෆොද් හැට්ටය මෙන් රන් නූල්, නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් භාවිත කර සෑදිය යුතුයි.