නික්මයාම 30:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒ සියලු ද්‍රව්‍යයන් යොදා අභිෂේක කිරීම සඳහා ශුද්ධ තෛලයක් සාදාගන්න. එය දක්ෂ තෙල් සාදන්නෙකු විසින් සෑදිය යුතු අනර්ඝ තෛලයකි.+ එම ශුද්ධ තෛලය අභිෂේක කිරීම සඳහා භාවිත කරන්න.+
25 ඒ සියලු ද්‍රව්‍යයන් යොදා අභිෂේක කිරීම සඳහා ශුද්ධ තෛලයක් සාදාගන්න. එය දක්ෂ තෙල් සාදන්නෙකු විසින් සෑදිය යුතු අනර්ඝ තෛලයකි.+ එම ශුද්ධ තෛලය අභිෂේක කිරීම සඳහා භාවිත කරන්න.+