නික්මයාම 30:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔබ ඒ සියල්ල පරිශුද්ධ දේවල් ලෙස වෙන් කර තැබිය යුතුයි.+ ඒවාට අත තබන සියලුදෙනා ශුද්ධව සිටිය යුතුයි.+ මතෙව් 23:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අන්ධයෙනි! වඩා උතුම් වන්නේ කොයි එකද? පරිත්‍යාගයද නැත්නම් ඒ පරිත්‍යාගය ශුද්ධ දෙයක් බවට පත් කරන පූජාසනයද?+
19 අන්ධයෙනි! වඩා උතුම් වන්නේ කොයි එකද? පරිත්‍යාගයද නැත්නම් ඒ පරිත්‍යාගය ශුද්ධ දෙයක් බවට පත් කරන පූජාසනයද?+