ලෙවී කතාව 27:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘ඕනෑම දෙයක වටිනාකම නියම කළ යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුවය. ෂෙකෙලයක බර ගේරා* මිමි විස්සක් විය යුතුයි.+
25 “‘ඕනෑම දෙයක වටිනාකම නියම කළ යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුවය. ෂෙකෙලයක බර ගේරා* මිමි විස්සක් විය යුතුයි.+