ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 38:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහු තඹවලින් වතුර භාජනයක්ද+ එම භාජනය තැබීමට ආධාරකයක්ද සෑදුවේය. සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ සේවය කරමින් සිටි ස්ත්‍රීන්+ දුන් කැඩපත්වලින්* ඔහු එම භාජනය හා ආධාරකය සෑදුවේය.

  • ලෙවී කතාව 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඉන්පසු පූජාසනය+ සහ එහි සියලු භාණ්ඩ මතද වතුර භාජනය සහ එම භාජනය තබන ආධාරකය මතද හත් වරක් ශුද්ධ තෛලය ඉස ඒවා කැප කළේය. ඔහු එසේ කළේ ඒවා පරිශුද්ධ දේවල් ලෙස වෙන් කර තබන පිණිසය.

  • 1 රාජාවලිය 7:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ඔහු තඹ භාජන+ දහයක් සෑදුවේය. එක් භාජනයක ජලය බාත් ඒකක හතළිහක් රැස් කර තබන ලදි. භාජනයක උස රියන් හතරකි. කරත්ත දහයටම භාජනය බැගින් සාදා තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න