යෙසායා 54:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ සියලු දරුවන්ට+ යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි.+ ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.+ 1 කොරින්ති 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මන්ද යේසුස් සමඟ එකට බැඳී සිටින ඔබට දෙවි බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+ එහෙයින් දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීමට ඔබට හොඳ හැකියාවක් ලැබී ඇති අතර ඔබ දැනුමෙන්ද පූර්ණ වී ඇත.+ 2 කොරින්ති 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් අපට නිසි සුදුසුකම් ලබා දෙන්නේ දෙවිය.+ එම සුදුසුකම් අපගේ වෑයමෙන් ලබාගත් දෙයක් නොවන නිසා ඒ සඳහා අපට ගෞරවය හිමි විය යුතු නැත.+
5 මන්ද යේසුස් සමඟ එකට බැඳී සිටින ඔබට දෙවි බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+ එහෙයින් දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීමට ඔබට හොඳ හැකියාවක් ලැබී ඇති අතර ඔබ දැනුමෙන්ද පූර්ණ වී ඇත.+
5 එහෙයින් අපට නිසි සුදුසුකම් ලබා දෙන්නේ දෙවිය.+ එම සුදුසුකම් අපගේ වෑයමෙන් ලබාගත් දෙයක් නොවන නිසා ඒ සඳහා අපට ගෞරවය හිමි විය යුතු නැත.+