හිතෝපදේශ 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මාගේ යහන සුවඳ ලාටු, අගිල්* සහ කුරුඳුවලින් සුවඳවත් කළෙමි.+ එළිදරව් 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කුරුඳු හා ඉන්දියාවේ කරදමුංගුද සුවඳ ද්‍රව්‍යද සුවඳ තෙල්ද කට්ටකුමංජල්ද වයින්ද ඔලීව තෙල්ද අනර්ඝ පිටිද තිරිඟුද ගවයන්ද බැටළුවන්ද අශ්වයන්ද අශ්ව රථද වහලුන්ද මිනිසුන්ද යනාදියයි.+
13 කුරුඳු හා ඉන්දියාවේ කරදමුංගුද සුවඳ ද්‍රව්‍යද සුවඳ තෙල්ද කට්ටකුමංජල්ද වයින්ද ඔලීව තෙල්ද අනර්ඝ පිටිද තිරිඟුද ගවයන්ද බැටළුවන්ද අශ්වයන්ද අශ්ව රථද වහලුන්ද මිනිසුන්ද යනාදියයි.+