-
නික්මයාම 35:31ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
31 ඔහුට ප්‍රඥාව, දැනුම හා තේරුම්ගැනීමේ හැකියාව ලැබෙන පිණිසත් සියලු ශිල්ප ක්‍රමවල ඉතා දක්ෂ ලෙස යෙදීමට හැකි වන පිණිසත් දෙවි තමාගේ බලය නොඅඩුව ඔහුට දී තිබෙනවා.
-