ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 24:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ අවස්ථාවේදී මෝසෙස් වලාකුළ තුළට ගියේය.+ ඔහු දහවල් හතළිහක්ද රාත්‍රි හතළිහක්ද කන්දෙහි සිටියේය.+

  • ද්විතීය කතාව 9:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ලියා තිබුණු+ ගල් පුවරු+ දෙක රැගෙන එන්න මම කන්දට නැග්ග අවස්ථාව ඔබට මතකද? දවස් හතළිහක්+ පුරා දිවා රෑ දෙකේම මම ඒ කන්දේ ගත කළා. (ඒ කාලය පුරා මම කිසි දෙයක් කෑවේවත් බිව්වේවත් නැහැ.)

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න