හොෂෙයා 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවෙන් පිටතට ගෙනාවේය.+ දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඔවුන්ව රැකබලා ගත්තේය.+ මීකා 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවෙමි.+ ඔබ වහලුන් ලෙස සිටි ඒ දේශයෙන් මම ඔබව මුදවාගත්තෙමි.+ මම ඔබට මඟ පෙන්වන්න මෝසෙස්, ආරොන් සහ මිරියම්ව එව්වෙමි.+
13 යෙහෝවා දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවෙන් පිටතට ගෙනාවේය.+ දෙවි අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඔවුන්ව රැකබලා ගත්තේය.+
4 මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවෙමි.+ ඔබ වහලුන් ලෙස සිටි ඒ දේශයෙන් මම ඔබව මුදවාගත්තෙමි.+ මම ඔබට මඟ පෙන්වන්න මෝසෙස්, ආරොන් සහ මිරියම්ව එව්වෙමි.+