ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 9:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඉන්පසුව මම නැවත දිවා රෑ දෙකේම දවස් හතළිහක් පුරා යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටී කන්නලව් කළා. ඒ අතරතුර මම කිසිම දෙයක් කෑවේවත් බිව්වේවත් නැහැ.+ මා එසේ කළේ ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව පව් කර ඔහු පිළිකුල් කරන ආකාරයට හැසිර ඔහුව බොහෝ සෙයින් උදහස් කළ නිසයි.+

  • ගීතාවලිය 106:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එබැවින් ඔහු ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ව විනාශ කර දැමීමට සූදානම් විය.+

      නමුත් මෝසෙස් ඔවුන් වෙනුවෙන් මැදිහත් වී+ දෙවිගේ උදහස නිවා දැමීය.

      දෙවි තෝරාගත් තැනැත්තාවූ මෝසෙස් එහි නොසිටියේ නම්

      ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට දෙවි අණ දෙනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න