ගණන් කතාව 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “ඔබේ මහත් බලය පෙන්වා ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගත් මේ සෙනඟට ඔබ එහෙම කළොත් ඊජිප්තුවරුන්ට ඒ ගැන ආරංචි වෙයි.+
13 නමුත් මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “ඔබේ මහත් බලය පෙන්වා ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගත් මේ සෙනඟට ඔබ එහෙම කළොත් ඊජිප්තුවරුන්ට ඒ ගැන ආරංචි වෙයි.+