යොෂුවා 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඉන්පසු ඔවුහු ආකාන්ගේ මළ සිරුරට උඩින් ගල් ගොඩගැසුවෝය. එය අද දක්වාම පවතියි.+ මෙය සිදු වූ පසු යෙහෝවා දෙවිගේ කෝපය පහ විය.+ අද දක්වාම ඒ ස්ථානය ආකොර්* තැනිතලාව+ ලෙස හඳුන්වන්නේ එම සිද්ධිය නිසාය.
26 ඉන්පසු ඔවුහු ආකාන්ගේ මළ සිරුරට උඩින් ගල් ගොඩගැසුවෝය. එය අද දක්වාම පවතියි.+ මෙය සිදු වූ පසු යෙහෝවා දෙවිගේ කෝපය පහ විය.+ අද දක්වාම ඒ ස්ථානය ආකොර්* තැනිතලාව+ ලෙස හඳුන්වන්නේ එම සිද්ධිය නිසාය.