ද්විතීය කතාව 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ නිසා මාව වළක්වන්න උත්සාහ කරන්න එපා.+ මම ඔවුන්වත් ඔවුන්ගේ නාමයත් මිහිපිටින් තුරන් කර දමනවා.+ ඒ වෙනුවට ඔවුන්ටත් වඩා බලවත් ජාතියක් ඔබෙන් බිහි කරන්න මට ඉඩ දෙන්න.’+ රෝම 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඇත්තෙන්ම දෙවිගෙන් ඈත්ව සිටින මගේම ජාතියට අයත්+ මගේ සහෝදරයන්ට+ උපකාර කිරීම වෙනුවෙන් ක්‍රිස්තුස්ගෙන් ඈත් කර ඇති විනාශයට නියමිත කෙනෙකු ලෙස වෙන් කරනු ලබනවාට පවා මා කැමතිය.
14 ඒ නිසා මාව වළක්වන්න උත්සාහ කරන්න එපා.+ මම ඔවුන්වත් ඔවුන්ගේ නාමයත් මිහිපිටින් තුරන් කර දමනවා.+ ඒ වෙනුවට ඔවුන්ටත් වඩා බලවත් ජාතියක් ඔබෙන් බිහි කරන්න මට ඉඩ දෙන්න.’+
3 ඇත්තෙන්ම දෙවිගෙන් ඈත්ව සිටින මගේම ජාතියට අයත්+ මගේ සහෝදරයන්ට+ උපකාර කිරීම වෙනුවෙන් ක්‍රිස්තුස්ගෙන් ඈත් කර ඇති විනාශයට නියමිත කෙනෙකු ලෙස වෙන් කරනු ලබනවාට පවා මා කැමතිය.