යෙරෙමියා 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “මෝසෙස්+ සහ සාමුවෙල්+ මේ සෙනඟ වෙනුවෙන් මැදිහත් වුණත් මම ඔවුන්ට අනුකම්පා නොකරමි.+ මම මේ සෙනඟව මා ඉදිරියෙන් පන්නා දමන්නෙමි.+ එසකියෙල් 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සියලු ජීවිත මට අයිතිය.+ පියාගේ ජීවිතය+ මෙන්ම පුත්‍රයාගේ ජීවිතය අයිති වන්නෙත් මටය.+ පව් කරන පුද්ගලයා+ අනිවාර්යයෙන්ම මිය යන්නේය.+
15 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “මෝසෙස්+ සහ සාමුවෙල්+ මේ සෙනඟ වෙනුවෙන් මැදිහත් වුණත් මම ඔවුන්ට අනුකම්පා නොකරමි.+ මම මේ සෙනඟව මා ඉදිරියෙන් පන්නා දමන්නෙමි.+
4 සියලු ජීවිත මට අයිතිය.+ පියාගේ ජීවිතය+ මෙන්ම පුත්‍රයාගේ ජීවිතය අයිති වන්නෙත් මටය.+ පව් කරන පුද්ගලයා+ අනිවාර්යයෙන්ම මිය යන්නේය.+