ගණන් කතාව 14:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 මෝසෙස් ඒ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟට පැවසුවේය. එවිට මුළු සෙනඟ හඬා වැලපෙන්න පටන්ගත්තෝය.+ හොෂෙයා 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන් ඇඳේ පෙරළෙමින් මොරගැසුවත් ඔවුන් මගෙන් උපකාරය පතන්නේ අවංක සිතකින් නොවෙයි.+ ධාන්‍ය හා අලුත් වයින් භුක්ති විඳිමින් නිකරුණේ කාලය ගත කරන ඔවුහු+ මට විරුද්ධව කැරලිගසති.+
14 ඔවුන් ඇඳේ පෙරළෙමින් මොරගැසුවත් ඔවුන් මගෙන් උපකාරය පතන්නේ අවංක සිතකින් නොවෙයි.+ ධාන්‍ය හා අලුත් වයින් භුක්ති විඳිමින් නිකරුණේ කාලය ගත කරන ඔවුහු+ මට විරුද්ධව කැරලිගසති.+