ද්විතීය කතාව 5:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මෙසේ පැවසුවා. ‘මේ දවස නම් අපට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපේ දෙවි වන යෙහෝවා අපිට ඔහුගේ තේජස හා බලය පෙන්නුවා. ගින්න තුළින් ඔහුගේ හඬත් අපිට ඇහුණා.+ දෙවි මිනිසුන් වන අප සමඟ කතා කළත් අපෙන් කවුරුත් මිය ගියේ නැහැ.+ යොහන් 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්.*+ ඔහු සිටින්නේ ස්වර්ගයේයි. දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට* හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.”+
24 මෙසේ පැවසුවා. ‘මේ දවස නම් අපට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපේ දෙවි වන යෙහෝවා අපිට ඔහුගේ තේජස හා බලය පෙන්නුවා. ගින්න තුළින් ඔහුගේ හඬත් අපිට ඇහුණා.+ දෙවි මිනිසුන් වන අප සමඟ කතා කළත් අපෙන් කවුරුත් මිය ගියේ නැහැ.+
24 දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්.*+ ඔහු සිටින්නේ ස්වර්ගයේයි. දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට* හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.”+