ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 46:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 දෙවි ඔහුට මෙසේ කීවේය. “මා ඔබේ පියාගේ දෙවිය.+ සැබෑ දෙවි මමයි.+ ඊජිප්තුවට යන්න භය නොවන්න. එහිදී මම ඔබෙන් මහත් ජාතියක් බිහි වීමට සලස්වන්නෙමි.+

  • ද්විතීය කතාව 26:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඉන්පසු යෙහෝවා දෙවි ඉදිරියේ ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘අපේ ආදිපියා සිරියානුවෙක්.*+ ඔහුගේ ජීවිතය නිතරම තිබුණේ අනතුරේ. ඔහු කුඩා පිරිසක්+ සමඟ ඊජිප්තු දේශයට ගොස්+ විදේශිකයෙකු ලෙස වාසය කරන්න පටන්ගත්තා. ඒ දේශයේදී ඔවුන් ඉතා විශාල බලවත් ජාතියක් බවට පත් වුණා.+

  • ක්‍රියා 7:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “කාලයක් ගත වූ පසු දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු වීමේ කාලය ළඟා වුණා. ඒ වන විට ඊජිප්තුවේ සිටි ඊශ්‍රායෙල් ජනයා බොහෝ සෙයින් වර්ධනය වී තිබුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න