ගණන් කතාව 25:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ ස්ත්‍රීහු තමන්ගේ දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කිරීම සඳහා තමන් සමඟ හවුල් වීමට ඊශ්‍රායෙල්වරුන්ට ආරාධනා කළෝය.+ ඊශ්‍රායෙල්වරුද ඒ දෙවිවරුන්ට ඔප්පු කළ පූජා අනුභව කරමින් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.+ 1 කොරින්ති 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නැත. මා කියන්නේ වෙනත් ජාතීන්ට අයත්ව සිටින මිනිසුන් යමක් පූජා කරන විට ඔවුන් ඒ පූජාව කරන්නේ දෙවිට නොව භූතයන්ට බවය.+ එහෙයින් ඔබ භූතයන් සමඟ හවුල් වෙනවාට මම කැමති නැත.+
2 ඒ ස්ත්‍රීහු තමන්ගේ දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කිරීම සඳහා තමන් සමඟ හවුල් වීමට ඊශ්‍රායෙල්වරුන්ට ආරාධනා කළෝය.+ ඊශ්‍රායෙල්වරුද ඒ දෙවිවරුන්ට ඔප්පු කළ පූජා අනුභව කරමින් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.+
20 නැත. මා කියන්නේ වෙනත් ජාතීන්ට අයත්ව සිටින මිනිසුන් යමක් පූජා කරන විට ඔවුන් ඒ පූජාව කරන්නේ දෙවිට නොව භූතයන්ට බවය.+ එහෙයින් ඔබ භූතයන් සමඟ හවුල් වෙනවාට මම කැමති නැත.+