ද්විතීය කතාව 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබට අණ කළ ලෙස සබත් දවස ශුද්ධ දවසක් ලෙස සලකන්න.+ මතෙව් 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇත්තෙන්ම සබත් දවස+ පවතින්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ බලය යටතේයි.”+ ලූක් 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යේසුස් ඒ සුව කිරීම සබත් දවසේදී කළ නිසා සිනගෝගයේ සිටි නිලධාරියෙක් මහත් කෝපයකින් රැස්ව සිටි සෙනඟට මෙසේ පැවසුවේය. “වැඩ කරන්න සතියට දවස් හයක්ම තිබෙනවා.+ සබත් දවසක නැතුව ඒ දවසක ඇවිත් සුව කරගන්න.”+
14 යේසුස් ඒ සුව කිරීම සබත් දවසේදී කළ නිසා සිනගෝගයේ සිටි නිලධාරියෙක් මහත් කෝපයකින් රැස්ව සිටි සෙනඟට මෙසේ පැවසුවේය. “වැඩ කරන්න සතියට දවස් හයක්ම තිබෙනවා.+ සබත් දවසක නැතුව ඒ දවසක ඇවිත් සුව කරගන්න.”+