නික්මයාම 23:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඔබ මට ඔප්පු කරන සතුන්ගේ ලේ සමඟ මුහුන් දැමූ කිසිවක් ඔප්පු නොකළ යුතුයි. මට ගෞරව කරන පිණිස පවත්වන උත්සවයන්වලදී ඔබ මට ඔප්පු කරන තෙල් කොටස් රාත්‍රිය පුරාම පූජාසනය මත නොතැබිය යුතුයි.+
18 “ඔබ මට ඔප්පු කරන සතුන්ගේ ලේ සමඟ මුහුන් දැමූ කිසිවක් ඔප්පු නොකළ යුතුයි. මට ගෞරව කරන පිණිස පවත්වන උත්සවයන්වලදී ඔබ මට ඔප්පු කරන තෙල් කොටස් රාත්‍රිය පුරාම පූජාසනය මත නොතැබිය යුතුයි.+