ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 24:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එහෙයින් මෝසෙස් යෙහෝවා දෙවි පැවසූ සෑම වචනයක්ම ලියා තැබුවේය.+ ඔහු පසුවදා හිමිදිරියේ නැඟිට කන්ද පාමුලට ගොස් එහි පූජාසනයක් ගොඩනැඟුවේය. ඊශ්‍රායෙල්හි ගෝත්‍ර දොළහ නියෝජනය කිරීමට එහි කණු දොළහක්ද ඉදි කළේය.+

  • ද්විතීය කතාව 31:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මෝසෙස් දෙවිගේ නීතියේ සඳහන් සියලු දේ ලියා+ එය යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය උසුලාගෙන යන+ ලෙවී ගෝත්‍රයට අයත් පූජකයන්ටත්+ ඊශ්‍රායෙල්හි සියලුම වැඩිමහල්ලන්ටත් භාර දුන්නේය.

  • ද්විතීය කතාව 31:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මුළු ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට+ රැස් වී ඔහු ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+ එසේ රැස් වන මුළු ඊශ්‍රායෙල් සෙනඟටම ඇසෙන සේ ඔබ මේ නීතිය කියවිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න